Surah An-Nisa Verse 112 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaوَمَن يَكۡسِبۡ خَطِيٓـَٔةً أَوۡ إِثۡمٗا ثُمَّ يَرۡمِ بِهِۦ بَرِيٓـٔٗا فَقَدِ ٱحۡتَمَلَ بُهۡتَٰنٗا وَإِثۡمٗا مُّبِينٗا
කවුරුන් හෝ යම්කිසි වැරැද්දක් හෝ නැතහොත් පාපයක් හෝ සිදු කර, (එය තමන් කළේ නැතැයි සඟවා) වැරැද්දක් නැති (වෙනත්) කෙනෙකු මත එය පැටවුවහොත්, නියත වශයෙන්ම ඔහු අමූලික බොරුවක්ද, ප්‍රකට පාපයක්ද (තමන් මත) පටවා ගන්නේය