Surah An-Nisa Verse 113 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaوَلَوۡلَا فَضۡلُ ٱللَّهِ عَلَيۡكَ وَرَحۡمَتُهُۥ لَهَمَّت طَّآئِفَةٞ مِّنۡهُمۡ أَن يُضِلُّوكَ وَمَا يُضِلُّونَ إِلَّآ أَنفُسَهُمۡۖ وَمَا يَضُرُّونَكَ مِن شَيۡءٖۚ وَأَنزَلَ ٱللَّهُ عَلَيۡكَ ٱلۡكِتَٰبَ وَٱلۡحِكۡمَةَ وَعَلَّمَكَ مَا لَمۡ تَكُن تَعۡلَمُۚ وَكَانَ فَضۡلُ ٱللَّهِ عَلَيۡكَ عَظِيمٗا
(නබියේ!) ඔබ කෙරෙහි අල්ලාහ්ගේ දයාවද, ඔහුගේ කරුණාවද නොතිබුනේ නම්, (ඔබ වැරදි කරන්නට ඉඩ තිබුණි. මන්දයත් කෙසේ හෝ) ඔබව මාර්ගය වැරද යාමට සැලැස්විය යුතුය යයි ඔවුන්ගේ එක් සමුහයක් තීරණය කර තිබුණි. එහෙත් ඔවුන් තමන්වම මිස, (ඔබව) මාර්ගය වැරද යාමට සැලැස්විය නොහැක. ඔවුන් ඔබට කිසිම හානියක් කිරීමටද නොහැක. අල්ලාහ් මෙම ධර්මයද ඥානයද ඔබ වෙත පහළ කර ඔබ නොදැනුවත්ව සිටි දැයද, ඔබට උගන්වා දී ඇත්තේය. ඔබ කෙරෙහි අල්ලාහ්ගේ වරප්‍රසාදයන් අති ශ්‍රේෂ්ඨ වශයෙන්ම ඇත්තේය