Surah An-Nisa Verse 114 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisa۞لَّا خَيۡرَ فِي كَثِيرٖ مِّن نَّجۡوَىٰهُمۡ إِلَّا مَنۡ أَمَرَ بِصَدَقَةٍ أَوۡ مَعۡرُوفٍ أَوۡ إِصۡلَٰحِۭ بَيۡنَ ٱلنَّاسِۚ وَمَن يَفۡعَلۡ ذَٰلِكَ ٱبۡتِغَآءَ مَرۡضَاتِ ٱللَّهِ فَسَوۡفَ نُؤۡتِيهِ أَجۡرًا عَظِيمٗا
(නබියේ!) ඔවුන් කතා කරන රහස්වලින් වැඩි හරියක් කිසිම හොඳක් ඇත්තේ නැත. එහෙත් දානමාන කිරීම ගැන හෝ දැහැමි දැය ගැන හෝ මිනිසුන් අතරේ සමාදානය ඇති කිරීම ගැන හෝ ඔවුන් පොළඹවන දැය හැර. එබැවින් කවුරුන් හෝ අල්ලාහ්ගේ ශුද්ධ වූ සොම්නස බලාපොරොත්තුවෙන් මෙසේ කළහොත් අපි ඔවුන්ට ඉමහත් වූ (හොඳ) ඵලවිපාක දෙන්නෙමු