Surah An-Nisa Verse 115 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaوَمَن يُشَاقِقِ ٱلرَّسُولَ مِنۢ بَعۡدِ مَا تَبَيَّنَ لَهُ ٱلۡهُدَىٰ وَيَتَّبِعۡ غَيۡرَ سَبِيلِ ٱلۡمُؤۡمِنِينَ نُوَلِّهِۦ مَا تَوَلَّىٰ وَنُصۡلِهِۦ جَهَنَّمَۖ وَسَآءَتۡ مَصِيرًا
ඍජු මාර්ගය මෙය යයි තමන්ට පැහැදිලි වූවායින් පසුවද කවුරුන් (අල්ලාහ්ගේ) මෙම දූතයාව අත්හැර දමා වෙන් වී විශ්වාසවන්තයින්ගෙන් නොවන මාර්ගයෙහි ගමන් කරන්නේද, ඔහුව අපි ඔහු ගමන් කරන (වැරදි) මාර්ගයෙහිම යන්නට ඉඩ දී, (පසුව) ඔහුව නිරයෙහි සේන්දු කර හරින්නෙමු. එය යන ස්ථානයන්ගෙන් ඉතාමත් නරකය