Surah An-Nisa Verse 116 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaإِنَّ ٱللَّهَ لَا يَغۡفِرُ أَن يُشۡرَكَ بِهِۦ وَيَغۡفِرُ مَا دُونَ ذَٰلِكَ لِمَن يَشَآءُۚ وَمَن يُشۡرِكۡ بِٱللَّهِ فَقَدۡ ضَلَّ ضَلَٰلَۢا بَعِيدًا
නියත වශයෙන්ම අල්ලාහ් තමන්ට සමානයන් තැබීමට සමාව දෙන්නේම නැත. මෙය නොවන දැයට (වෙනත් වැරදි වලට, එයත්) තමන් කැමති අයටම සමාව දෙන්නේය. එබැවින් කවුරුන් හෝ අල්ලාහ්ට සමානයන් තැබුවහොත් ඔහු ඉතාමත් ඈත් වූ දුර්මාර්ගයෙහිම සිටින්නේය