إِن يَدۡعُونَ مِن دُونِهِۦٓ إِلَّآ إِنَٰثٗا وَإِن يَدۡعُونَ إِلَّا شَيۡطَٰنٗا مَّرِيدٗا
අල්ලාහ් හැර ඔවුන් (දෙවිවරුන් වශයෙන්) ආරාධනා කරන දැය ගැහැනු (නාමයන්ගෙන් යුත්) දැය මිස, වෙන කිසිවක් නැත. දුෂ්ඨ ෂෙයිතාන්ව මිස, (වෙන කිසිවක්) ඔවුන් ආරාධනා කළේ නැත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel