لَّعَنَهُ ٱللَّهُۘ وَقَالَ لَأَتَّخِذَنَّ مِنۡ عِبَادِكَ نَصِيبٗا مَّفۡرُوضٗا
(ඔවුන්ව වැරදි මාර්ගයෙහි ඇතුළු කරන ෂෙයිතාන් වන) ඔහුව අල්ලාහ් ශාප කළේය. (එයට) ඔහු “ඔබගේ වහලූන්ගෙන් එක් නියමිත කොටසක් නියත වශයෙන්ම මා ඇර ගන්නෙමි” යයි පැවසුවේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel