Surah An-Nisa Verse 119 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaوَلَأُضِلَّنَّهُمۡ وَلَأُمَنِّيَنَّهُمۡ وَلَأٓمُرَنَّهُمۡ فَلَيُبَتِّكُنَّ ءَاذَانَ ٱلۡأَنۡعَٰمِ وَلَأٓمُرَنَّهُمۡ فَلَيُغَيِّرُنَّ خَلۡقَ ٱللَّهِۚ وَمَن يَتَّخِذِ ٱلشَّيۡطَٰنَ وَلِيّٗا مِّن دُونِ ٱللَّهِ فَقَدۡ خَسِرَ خُسۡرَانٗا مُّبِينٗا
(තවද) “නියත වශයෙන්ම මා ඔවුන්ව මාර්ගය වැරද යාමට සලස්වන්නෙමි. ඔවුන්ට (පුහු) විශ්වාසයන් ඇති කර, (යක්ෂයින් වෙනුවෙන් ප්‍රාර්ථනා කරනු ලැබූ එළු, ගව, ඔටුවන් ආදී) සතුන්ගේ කණ් කපා දමන ලෙසටද ඔවුන්ව පොළඹවන්නෙමි. අල්ලාහ්ගේ උත්පාදනයන් ගැන භේද ඇති කරවන ලෙසටද නියත වශයෙන්ම මා ඔවුන්ව පොළඹවන්නෙමි” (යයිද කීවේය). එබැවින් කවුරුන් අල්ලාහ් මිස, (මෙවැනි) ෂෙයිතානවරුන්ව (තමන්ට) ආරක්ෂකයින් බවට පත් කර ගන්නේද, ඔහු නියත වශයෙන්ම පැහැදිලි පාඩුවම අත් කර ගන්නේය