يَعِدُهُمۡ وَيُمَنِّيهِمۡۖ وَمَا يَعِدُهُمُ ٱلشَّيۡطَٰنُ إِلَّا غُرُورًا
(ෂෙයිතාන් වන) ඔහු ඔවුන්ට පොරොන්දු දෙන්නේය. ඔවුන්ට (බොරු) විශ්වාසයද ඇති කරවන්නේය. එහෙත් රැවටීමට මිස, ෂෙයිතාන් ඔවුන්ට පොරොන්දු දෙන්නේ නැත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel