Surah An-Nisa Verse 122 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaوَٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ سَنُدۡخِلُهُمۡ جَنَّـٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَآ أَبَدٗاۖ وَعۡدَ ٱللَّهِ حَقّٗاۚ وَمَنۡ أَصۡدَقُ مِنَ ٱللَّهِ قِيلٗا
කවුරුන් (මෙවැනි ෂෙයිතාන්වරුන්ව ප්‍රතික්ෂේප කර දමා අල්ලාහ් මත) විශ්වාසය තබා දැහැමි ක්‍රියාවන් කරන්නෝද, ඔවුන්ව (පරලොවදී) අපි ස්වර්ගයන්හි ඇතුළු කරන්නෙමු. ඒවායෙහි දිය දහරා සදා ගලමින්ම ඇත්තේය. ඔවුන් ඒවායෙහි සදාකල් රැඳී සිටිනු ඇත. අල්ලාහ්ගේ (මෙම) පොරොන්දුව (සම්පූර්ණයෙන්ම) සත්‍යයකි! අල්ලාහ්ට වඩා ඇත්ත කියන්නේ කවරෙක්ද