Surah An-Nisa Verse 123 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaلَّيۡسَ بِأَمَانِيِّكُمۡ وَلَآ أَمَانِيِّ أَهۡلِ ٱلۡكِتَٰبِۗ مَن يَعۡمَلۡ سُوٓءٗا يُجۡزَ بِهِۦ وَلَا يَجِدۡ لَهُۥ مِن دُونِ ٱللَّهِ وَلِيّٗا وَلَا نَصِيرٗا
(විශ්වාසවන්තයිනි! පරලොවදී) ඔබගේ කැමැත්තට අනුව හෝ ධර්මය හිමි අයගේ කැමැත්තට අනුව හෝ (කාරණාවන් සිදු වන්නේ) නැත. කවුරුන් පාපයන් කරන්නේද, ඔහුට එයට සරිලන දඬුවම දෙනු ලබන්නේය. ඔහු අල්ලාහ් හැර තමන්ට උදව්කරන්නෙකු හෝ නැතහොත් සහායක් දෙන්නෙකු හෝ (එහිදී) දකින්නේ නැත