Surah An-Nisa Verse 131 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaوَلِلَّهِ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۗ وَلَقَدۡ وَصَّيۡنَا ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ مِن قَبۡلِكُمۡ وَإِيَّاكُمۡ أَنِ ٱتَّقُواْ ٱللَّهَۚ وَإِن تَكۡفُرُواْ فَإِنَّ لِلَّهِ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۚ وَكَانَ ٱللَّهُ غَنِيًّا حَمِيدٗا
(මන්දයත්) අහස්හි ඇති දැයද, භූමියෙහි ඇති දැයද අල්ලාහ්ටම අයිතිය! (විශ්වාසවන්තයිනි!) “අල්ලාහ්ටම බිය වනු” යයි ඔබට පෙර ධර්මය පහළ කරනු ලැබූවන්ටද, (එසේම) ඔබටද, හොඳ ඔවදන් දෙන්නෙමු. එබැවින් (ඔහුට) ඔබ වෙනස්කම් කළහොත් -(එමගින් ඔහුට කිසිම පාඩුවක් වන්නේ නැත).- නියත වශයෙන්ම අහස්හි ඇති දැයද, භූමියෙහි ඇති දැයද අල්ලාහ්ට අයිති දැය වශයෙන්ම ඇත්තේය. අල්ලාහ් ඉමහත් වූ ස්වයංප්‍රභූමය වශයෙන් හා (සියල්ලන්ගේ) පැසසුමට ලක් වූවෙකු වශයෙන්ම සිටින්නේය