Surah An-Nisa Verse 130 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaوَإِن يَتَفَرَّقَا يُغۡنِ ٱللَّهُ كُلّٗا مِّن سَعَتِهِۦۚ وَكَانَ ٱللَّهُ وَٰسِعًا حَكِيمٗا
(සමාදානව එක්කාසු වී ජීවත් වීමට නොහැකිව) ඒ දෙදෙනා වෙන්වුවහොත් වුවද, අල්ලාහ් තම වරප්‍රසාදයන් මගින් (ඔවුන්ගෙන් කෙනෙකු අනිත් කෙනාට) සම්පූර්ණයෙන්ම අවශ්‍යතාවයක් නොවන්නකු බවට පත් කරන්නේය. (දානමාන කිරීමෙහි) අල්ලාහ් අති විශාලවන්තයෙකු වශයෙන් හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය