Surah An-Nisa Verse 129 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaوَلَن تَسۡتَطِيعُوٓاْ أَن تَعۡدِلُواْ بَيۡنَ ٱلنِّسَآءِ وَلَوۡ حَرَصۡتُمۡۖ فَلَا تَمِيلُواْ كُلَّ ٱلۡمَيۡلِ فَتَذَرُوهَا كَٱلۡمُعَلَّقَةِۚ وَإِن تُصۡلِحُواْ وَتَتَّقُواْ فَإِنَّ ٱللَّهَ كَانَ غَفُورٗا رَّحِيمٗا
(විශ්වාසවන්තයිනි! ඔබට භාර්යයාවන් කිහිප දෙනෙකු සිටියහොත්) ඔබ (ඔබගේ) භාර්යයාවන් අතරේ (සම්පූර්ණ වශයෙන්ම) සාධාරණ ලෙස කටයුතු කළ යුතුය යයි (කොපමණ දුරට) කැමති වුවද, (එය) ඔබට ප්‍රායෝගික වන්නේ නැත. නමුත් (එකම භාය්‍ය_යාව දෙසට) ඔබ සම්පූර්ණයෙන්ම සේන්දු වී අන් අයව (අතරමං කර), ඒ මේ අත පැද්දෙන්නන් බවට පත් නොකරනු! ඔබ (අල්ලාහ්ට) බිය වී (ඔබ අතරේ) සාධාරණව හැසිරුණහොත් නියත වශයෙන්ම අල්ලාහ් (ඔබගේ වැරදි වලට) සමාව දී දයාව පහළ කරන්නෙකු වශයෙන් සිටින්නේය