Surah An-Nisa Verse 128 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaوَإِنِ ٱمۡرَأَةٌ خَافَتۡ مِنۢ بَعۡلِهَا نُشُوزًا أَوۡ إِعۡرَاضٗا فَلَا جُنَاحَ عَلَيۡهِمَآ أَن يُصۡلِحَا بَيۡنَهُمَا صُلۡحٗاۚ وَٱلصُّلۡحُ خَيۡرٞۗ وَأُحۡضِرَتِ ٱلۡأَنفُسُ ٱلشُّحَّۚ وَإِن تُحۡسِنُواْ وَتَتَّقُواْ فَإِنَّ ٱللَّهَ كَانَ بِمَا تَعۡمَلُونَ خَبِيرٗا
කුමන කාන්තාවක් හෝ තම ස්වාමිපුරුෂයා තමන්ව (දුෂ්ඨ අන්දමින්) කරදර කරනු ඇතැයි හෝ නැතහොත් ප්‍රතික්ෂේප කර දමනු ඇතැයි හෝ බිය වුවහොත් ඔවුන් දෙදෙනා (එකඟ වී) තමන් තුළ සමාදාන තීරණයක් ඇති කර ගැනීමෙහි ඔවුන් දෙදෙනා කෙරෙහි කිසිම වරදක් නැත. (කෙසේ වුවද, දෙදෙනාම එකඟ වූ) සමාදානයම ඉතාමත් උසස්ය. (මෙවැනි අවස්ථාවන්හිදී යම්කිසි වස්තුවක් දෙන බවට පත් වුවහොත් සාමාන්‍යයෙන්) මිනිසුන් මසුරුකමට ඇතුළු වී යන්නාහ. එබැවින් ඔබ (මසුරුකමට ඇතුළු නොවී සෑම කෙනෙකුම අනිත් කෙනාට) උපකාර කරන්නෙකු වශයෙන් හිඳිමින් (අල්ලාහ්ට) බිය වී (කටයුතු) කළහොත්, නියත වශයෙන්ම අල්ලාහ් ඔබගේ වැඩ කටයුතු හොඳින් දන්නෙකු වශයෙන්ම සිටින්නේය