Surah An-Nisa Verse 127 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaوَيَسۡتَفۡتُونَكَ فِي ٱلنِّسَآءِۖ قُلِ ٱللَّهُ يُفۡتِيكُمۡ فِيهِنَّ وَمَا يُتۡلَىٰ عَلَيۡكُمۡ فِي ٱلۡكِتَٰبِ فِي يَتَٰمَى ٱلنِّسَآءِ ٱلَّـٰتِي لَا تُؤۡتُونَهُنَّ مَا كُتِبَ لَهُنَّ وَتَرۡغَبُونَ أَن تَنكِحُوهُنَّ وَٱلۡمُسۡتَضۡعَفِينَ مِنَ ٱلۡوِلۡدَٰنِ وَأَن تَقُومُواْ لِلۡيَتَٰمَىٰ بِٱلۡقِسۡطِۚ وَمَا تَفۡعَلُواْ مِنۡ خَيۡرٖ فَإِنَّ ٱللَّهَ كَانَ بِهِۦ عَلِيمٗا
(නබියේ!) ඔබ වෙත ඔවුන් කාන්තාවන් ගැන වූ ධර්ම නීති රීති ගැන විමසන්නාහ. (එයට) ඔබ මෙසේ පවසනු: “ඔවුන් ගැන අල්ලාහ් ඔබට මෙසේ අණ කරන්නේය. (මෙයට පෙර කාන්තාවන් ගැන) ධර්මයෙහි ඔබට සමුදීරණය කර පෙන්වන ලද්දේ, අනාථ කාන්තාවන් ගැනය. ඔවුන්ට සඳහන් කරනු ලැබූ -(පංගුව, මහර් ආදී)- දැය ඔබ ඔවුන්ට ලබා නොදී ඔවුන්ව විවාහ කර ගැනීමට කැමති වීම ගැනද, (ඔවුන්ගෙන් වූ) ඛෙලහීන දරුවන් ගැනද, (එහිදී පවසමින්) “අනාථයින්ගේ කාරණාවෙහි ඔබ සාධාරණ ලෙස කටයුතු කරනු” යයිද (සඳන්ව තිබුණි). එබැවින් (ඔවුන්ට) ඔබ කුමන හොඳක් කළා වුවද, නියත වශයෙන්ම අල්ලාහ් එය දැන ගන්නේය”