إِن يَشَأۡ يُذۡهِبۡكُمۡ أَيُّهَا ٱلنَّاسُ وَيَأۡتِ بِـَٔاخَرِينَۚ وَكَانَ ٱللَّهُ عَلَىٰ ذَٰلِكَ قَدِيرٗا
මිනිසුනේ! ඔහු කැමති වුවහොත් ඔබව විනාශ කර දමා (ඔබ වෙනුවට) අන් අයව ගෙනැවිත් (ඔබගේ ස්ථානයෙහි තබා) හරින්නේය. අල්ලාහ් මෙසේ කිරීමට බලසම්පන්නයෙකු වශයෙන් සිටින්නේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel