Surah An-Nisa Verse 134 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaمَّن كَانَ يُرِيدُ ثَوَابَ ٱلدُّنۡيَا فَعِندَ ٱللَّهِ ثَوَابُ ٱلدُّنۡيَا وَٱلۡأٓخِرَةِۚ وَكَانَ ٱللَّهُ سَمِيعَۢا بَصِيرٗا
(විශ්වාසවන්තයිනි!) මෙලොව ඵලවිපාක පමණක් කවුරුන් නම් කැමති වන්නෙහුද? අල්ලාහ්ගේ සන්නිධානයෙහි නම්, මෙලොව හා පරලොව ඵලවිපාක ඇත්තේය. අල්ලාහ් (සෑම කෙනාගේම ප්‍රාර්ථනාවන්) සවන් දෙන්නෙකු වශයෙන්ද, (සෑම කෙනෙකුගේම සිත්) අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන්ද සිටින්නේය