Surah An-Nisa Verse 139 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaٱلَّذِينَ يَتَّخِذُونَ ٱلۡكَٰفِرِينَ أَوۡلِيَآءَ مِن دُونِ ٱلۡمُؤۡمِنِينَۚ أَيَبۡتَغُونَ عِندَهُمُ ٱلۡعِزَّةَ فَإِنَّ ٱلۡعِزَّةَ لِلَّهِ جَمِيعٗا
මොවුන් විශ්වාසවන්තියින්ව හැර, ප්‍රතික්ෂේප කරන්නන්වම (තමන්ගේ) ආරක්ෂකයින් වශයෙන්ද ඇර ගත්හ. මොවුන් ඔවුන්ගෙන් ගෞරවය (අත් කර ගැනීමට) අදහස් කරන්නෙහුද? නියත වශයෙන්ම ගෞරවයන් සියල්ල අල්ලාහ්ටම අයත්ය! (ඔවුන්ට අයත් දැය නොව)