Surah An-Nisa Verse 140 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaوَقَدۡ نَزَّلَ عَلَيۡكُمۡ فِي ٱلۡكِتَٰبِ أَنۡ إِذَا سَمِعۡتُمۡ ءَايَٰتِ ٱللَّهِ يُكۡفَرُ بِهَا وَيُسۡتَهۡزَأُ بِهَا فَلَا تَقۡعُدُواْ مَعَهُمۡ حَتَّىٰ يَخُوضُواْ فِي حَدِيثٍ غَيۡرِهِۦٓ إِنَّكُمۡ إِذٗا مِّثۡلُهُمۡۗ إِنَّ ٱللَّهَ جَامِعُ ٱلۡمُنَٰفِقِينَ وَٱلۡكَٰفِرِينَ فِي جَهَنَّمَ جَمِيعًا
නියත වශයෙන්ම (අල්ලාහ් වන) ඔහු, මෙම ධර්මයෙහි ඔබට මෙසේ පහළ කර ඇත්තේය: අල්ලාහ්ගේ ආයාවන් (කවුරුන් විසින් හෝ) ප්‍රතික්ෂේප කරනු ලැබීම හෝ නැතහොත් සමච්චල් කරනු ලැබීම හෝ ඔබ සවන් දුන්නහොත් ඔවුන් මෙයින් වැළකී වෙනත් කාරණාවකට ප්‍රවේශ වන තුරු ඔබ ඔවුන් සමග වාඩි නොවිය යුතුය. (එසේ වාඩි වුවහොත්) ඒ අවස්ථාවේදී නියත වශයෙන්ම ඔබත් ඔවුන් ලෙසටම (පත් වන්නෙහිය). නියත වශයෙන්ම අල්ලාහ් මෙම වංචනිකයින් හා එම ප්‍රතික්ෂේප කරන්නන් ආදී සියල්ලන්වම නිරයෙහි එකට ඒකරාශී කර හරින්නේය