Surah An-Nisa Verse 141 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaٱلَّذِينَ يَتَرَبَّصُونَ بِكُمۡ فَإِن كَانَ لَكُمۡ فَتۡحٞ مِّنَ ٱللَّهِ قَالُوٓاْ أَلَمۡ نَكُن مَّعَكُمۡ وَإِن كَانَ لِلۡكَٰفِرِينَ نَصِيبٞ قَالُوٓاْ أَلَمۡ نَسۡتَحۡوِذۡ عَلَيۡكُمۡ وَنَمۡنَعۡكُم مِّنَ ٱلۡمُؤۡمِنِينَۚ فَٱللَّهُ يَحۡكُمُ بَيۡنَكُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِۚ وَلَن يَجۡعَلَ ٱللَّهُ لِلۡكَٰفِرِينَ عَلَى ٱلۡمُؤۡمِنِينَ سَبِيلًا
(වංචනිකයින් වන) මොවුන් ඔබව අවධානය කරමින්ම සිටින්නාහ. අල්ලාහ් මගින් (ඔහුගේ උදව්වෙන්) ඔබට ජයග්‍රහණය ලැබුණහොත්, (ඔබ වෙත පැමිණ) “අපිත් ඔබ සමග සිටියේ නැද්ද?”යි පවසන්නාහ. ප්‍රතික්ෂේප කරන්නන් හට යම්කිසි ජයග්‍රහණයක් ලැබුණහොත් (ඔවුන් වෙත ගොස්) “අපි (විශ්වාසවන්තයින්ට උදව් උපකාර කර), ඔබව ජයග්‍රහණය කිරීමට හැකිව තිබියදී, විශ්වාසය තැබූවන්ගෙන් අපි ඔබව ආරක්ෂා කර ගත්තේ නැද්ද?”යි පවසන්නාහ. ඔබ අතරේ අල්ලාහ් විනිශ්චය දිනදී විනිශ්චය දෙනු ඇත. එම ප්‍රතික්ෂේප කරන්නන් හට විශ්වාසවන්තයින්ගෙන් ජයග්‍රහණය අත් කර ගැනීමට අල්ලාහ් කිසිම මගක් තබන්නේ නැත