Surah An-Nisa Verse 142 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaإِنَّ ٱلۡمُنَٰفِقِينَ يُخَٰدِعُونَ ٱللَّهَ وَهُوَ خَٰدِعُهُمۡ وَإِذَا قَامُوٓاْ إِلَى ٱلصَّلَوٰةِ قَامُواْ كُسَالَىٰ يُرَآءُونَ ٱلنَّاسَ وَلَا يَذۡكُرُونَ ٱللَّهَ إِلَّا قَلِيلٗا
නියත වශයෙන්ම (ප්‍රතික්ෂේප කරන) මෙම වංචනිකයින් අල්ලාහ්ව මුළා (කරන්නට අදහස්) කරන්නාහ. එහෙත් ඔහු නම්, ඔවුන්ව මුළා කර හරින්නේය. ඔවුන් සලාතයට සිට ගත්තහොත්, කම්මැළියන් වශයෙන් සිටිමින් මිනිසුන්ට පෙන්වන්නට (අදහස්) කරන්නාහ. ඔවුන් ඉතාමත් සුළුවෙන් මිස, අල්ලාහ්ව මතක් කර පවසන්නේ නැත