Surah An-Nisa Verse 143 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaمُّذَبۡذَبِينَ بَيۡنَ ذَٰلِكَ لَآ إِلَىٰ هَـٰٓؤُلَآءِ وَلَآ إِلَىٰ هَـٰٓؤُلَآءِۚ وَمَن يُضۡلِلِ ٱللَّهُ فَلَن تَجِدَ لَهُۥ سَبِيلٗا
මොවුන්, ඔවුන් (ප්‍රතික්ෂේප කරන්නන්) සමගද නැත. මොවුන් (වංචනිකයින්) සමගද නැත. මේ දෙක මධ්‍යයේ පැද්දෙමින් සිටින්නාහ. අල්ලාහ් කවුරුන්ව මාර්ගය වැරද යාමට අත්හැර දමන්නේද, ඔහුට (නබියේ!) කිසිම මගක් ඔබ දකින්නේ නැත