Surah An-Nisa Verse 144 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaيَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَتَّخِذُواْ ٱلۡكَٰفِرِينَ أَوۡلِيَآءَ مِن دُونِ ٱلۡمُؤۡمِنِينَۚ أَتُرِيدُونَ أَن تَجۡعَلُواْ لِلَّهِ عَلَيۡكُمۡ سُلۡطَٰنٗا مُّبِينًا
විශ්වාසවන්තයිනි! ඔබ විශ්වාසවන්තයින්ව අත්හැර දමා ප්‍රතික්ෂේප කරන්නන්ව (ඔබට) ආරක්ෂකයින් වශයෙන් පත් කර නොගනු. (මෙමගින් ඔබව දඬුවම් කිරීමට) අල්ලාහ්ට එක් පැහැදිලි සාධකයක් ඇති කර හැරීමට ඔබ කැමති වන්නෙහුද