إِنَّ ٱلۡمُنَٰفِقِينَ فِي ٱلدَّرۡكِ ٱلۡأَسۡفَلِ مِنَ ٱلنَّارِ وَلَن تَجِدَ لَهُمۡ نَصِيرًا
නියත වශයෙන්ම මෙම වංචනිකයින් නිරයෙහි ඉතාමත් පහත් කොටසෙහිම සිටිනු ඇත. (එහි) ඔවුන්ට උදව් කරන සිවෙකුත් ඔබ දකින්නේ නැත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel