Surah An-Nisa Verse 146 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaإِلَّا ٱلَّذِينَ تَابُواْ وَأَصۡلَحُواْ وَٱعۡتَصَمُواْ بِٱللَّهِ وَأَخۡلَصُواْ دِينَهُمۡ لِلَّهِ فَأُوْلَـٰٓئِكَ مَعَ ٱلۡمُؤۡمِنِينَۖ وَسَوۡفَ يُؤۡتِ ٱللَّهُ ٱلۡمُؤۡمِنِينَ أَجۡرًا عَظِيمٗا
එහෙත් (ඔවුන්ගෙන්) කවුරුන් (තමන්ගේ පාපයන් වෙනුවෙන් පසුතැවිලි වී එයින්) ඈත් වී පිළිසකර කරගෙන, අල්ලාහ්ව - (ඔහුගේ නියෝගයන්) ස්ථීර වශයෙන් අල්ලාගෙන තමන්ගේ ධර්මය අල්ලාහ් වෙනුවෙන් මිශ්‍ර නොවූ එකක් බවට පත් කර ගන්නෝද, ඔවුන් (සත්‍ය) විශ්වාසවන්තයින් සමගම (ස්නෙහවන්තව) සිටිනු ඇත. මෙවැනි (සත්‍ය) විශ්වාසවන්තයින්ට (පරලොවදී) අල්ලාහ් ඉමහත් වූ (හොඳ) ඵලවිපාක දෙන්නේය