Surah An-Nisa Verse 147 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaمَّا يَفۡعَلُ ٱللَّهُ بِعَذَابِكُمۡ إِن شَكَرۡتُمۡ وَءَامَنتُمۡۚ وَكَانَ ٱللَّهُ شَاكِرًا عَلِيمٗا
ඔබ (මෙසේ) අල්ලාහ්ව විශ්වාස කර, ඔහුට ස්තූති කරමින් සිටියහොත් ඔබට දඬුවම් කර, ඔහු කුමන (ලාභයක් නම්) අත් කර ගන්නට යන්නෙහිද? අල්ලාහ් නම්, කළ ගුණ දන්නෙකු වශයෙන් හා සියල්ල හොඳින් දන්නෙකු වශයෙන්ම සිටින්නේය