Surah An-Nisa Verse 148 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisa۞لَّا يُحِبُّ ٱللَّهُ ٱلۡجَهۡرَ بِٱلسُّوٓءِ مِنَ ٱلۡقَوۡلِ إِلَّا مَن ظُلِمَۚ وَكَانَ ٱللَّهُ سَمِيعًا عَلِيمًا
අපරාධයට ඇතුළුවූවන් හැර, (වෙන කිසිවෙකුත් යම් කිසිවෙකු ගැන ප්‍රසිද්ධියේ) නපුරු වදන් පවසා කෑකෝ ගැසීම අල්ලාහ් ප්‍රිය කරන්නේම නැත. අල්ලාහ් (සියල්ල) සවන් දෙන්නෙකු හා දන්නෙකු වශයෙන්ම සිටින්නේය