Surah An-Nisa Verse 149 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaإِن تُبۡدُواْ خَيۡرًا أَوۡ تُخۡفُوهُ أَوۡ تَعۡفُواْ عَن سُوٓءٖ فَإِنَّ ٱللَّهَ كَانَ عَفُوّٗا قَدِيرًا
ඔබ (කෙනෙකුට කරන) යම්කිසි හොඳක් එළිදරව් කළද, නැතහොත් එය සඟවා ගත්තද, නැතහොත් (කෙනෙකු ඔබට කළ) යම්කිසි නපුරක් සඳහා ඔබ සමාව දුන්නද, (එය ඔබටම ඉතාමත් අගනේය. මන්දයත්) නියත වශයෙන්ම අල්ලාහ් (වැරදි වලට) ඉතාමත් ක්ෂමා කරන්නෙකු වශයෙන් හා (දඬුවම් කිරීමට) බලසම්පන්නයෙකු වශයෙන්ද සිටින්නේය