Surah An-Nisa Verse 150 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaإِنَّ ٱلَّذِينَ يَكۡفُرُونَ بِٱللَّهِ وَرُسُلِهِۦ وَيُرِيدُونَ أَن يُفَرِّقُواْ بَيۡنَ ٱللَّهِ وَرُسُلِهِۦ وَيَقُولُونَ نُؤۡمِنُ بِبَعۡضٖ وَنَكۡفُرُ بِبَعۡضٖ وَيُرِيدُونَ أَن يَتَّخِذُواْ بَيۡنَ ذَٰلِكَ سَبِيلًا
නියත වශයෙන්ම කවුරුන් අල්ලාහ්වද ඔහුගේ දූතයින්වද ප්‍රතික්ෂේප කර දමා, අල්ලාහ්ටද ඔහුගේ දූතයාටද අතරේ වෙන්වීමක් ඇති කිරීමට අදහස් කර, “(දූතයින්ගෙන්) සමහරෙකුව විශ්වාස කරන්නෙමු. සමහරෙකුව ප්‍රතික්ෂේප කරන්නෙමු” යයිද පවසා, (ප්‍රතික්ෂේපය, විශ්වාසය ආදී) මේවා මධ්‍යයේ එක් මාර්ගයක් ඇති කිරීමට අදහස් කරන්නෝද