Surah An-Nisa Verse 152 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaوَٱلَّذِينَ ءَامَنُواْ بِٱللَّهِ وَرُسُلِهِۦ وَلَمۡ يُفَرِّقُواْ بَيۡنَ أَحَدٖ مِّنۡهُمۡ أُوْلَـٰٓئِكَ سَوۡفَ يُؤۡتِيهِمۡ أُجُورَهُمۡۚ وَكَانَ ٱللَّهُ غَفُورٗا رَّحِيمٗا
කවුරුන් අල්ලාහ්වද ඔවුන්ගේ දූතයින්වද විශ්වාස කර, ඔවුන්ගෙන් කවුරුන් අතරේ හෝ වෙන්කිරීමක් නොකර සිටින්නෝද, ඔවුන්ට, ඔවුන්ගේ ඵලවිපාක (අල්ලාහ් පරලොවදී) ලබා දෙන්නේය. අල්ලාහ් (වැරදි වලට) ඉතාමත් සමාව දෙන්නෙකු වශයෙන්ද දයාව පහළ කරන්නෙකු වශයෙන්ද සිටින්නේය