Surah An-Nisa Verse 153 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaيَسۡـَٔلُكَ أَهۡلُ ٱلۡكِتَٰبِ أَن تُنَزِّلَ عَلَيۡهِمۡ كِتَٰبٗا مِّنَ ٱلسَّمَآءِۚ فَقَدۡ سَأَلُواْ مُوسَىٰٓ أَكۡبَرَ مِن ذَٰلِكَ فَقَالُوٓاْ أَرِنَا ٱللَّهَ جَهۡرَةٗ فَأَخَذَتۡهُمُ ٱلصَّـٰعِقَةُ بِظُلۡمِهِمۡۚ ثُمَّ ٱتَّخَذُواْ ٱلۡعِجۡلَ مِنۢ بَعۡدِ مَا جَآءَتۡهُمُ ٱلۡبَيِّنَٰتُ فَعَفَوۡنَا عَن ذَٰلِكَۚ وَءَاتَيۡنَا مُوسَىٰ سُلۡطَٰنٗا مُّبِينٗا
(නබියේ!) ධර්මය හිමි අය (තමන් කැමති වන අන්දමට) අහසින් තමන් වෙත එක් ධර්මයක් පහළ කරන මෙන් ඔබගෙන් විමසන්නාහ. නියත වශයෙන්ම මීටත් වඩා ලොකු දැයක් මූසා වෙතින් ඔවුන් ඉල්ලා “අල්ලාහ්ව අපට ප්‍රත්‍යක්ෂව පෙන්වනු” යයි පැවසූහ. එබැවින් ඔවුන්ගේ අපරාධයේ හේතුවෙන් ඔවුන්ව හෙණ හඞ අල්ලා ගත්තේය. (මෙපමණක්ද?) ඔවුන් වෙත පැහැදිලි (විවිධ) සාධකයන් පැමිණි පසුද, වසු පැටවකු (දෙවියෙකු බවට) පත් කර ගත්හ. මෙයද අපි ක්ෂමා කර, (ඔවුන්ගේ නබි) මූසාට (ඉන් පසුවද) පැහැදිලි සාධකයක් ලබා දුන්නෙමු