Surah An-Nisa Verse 154 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaوَرَفَعۡنَا فَوۡقَهُمُ ٱلطُّورَ بِمِيثَٰقِهِمۡ وَقُلۡنَا لَهُمُ ٱدۡخُلُواْ ٱلۡبَابَ سُجَّدٗا وَقُلۡنَا لَهُمۡ لَا تَعۡدُواْ فِي ٱلسَّبۡتِ وَأَخَذۡنَا مِنۡهُم مِّيثَٰقًا غَلِيظٗا
ඔවුන්ගෙන් පොරොන්දු ලබා ගැනීම සඳහා (තූර් සිනායි නමැති) කන්ද ඔවුන් මත එසෙව්වෙමු. තවද “(මෙම නගරයේ) ෙදාරටුවෙහි හිස නමා නමදින්නන් වශයෙන්ම ඇතුළු වනු” යයි අපි ඔවුන්ට කීවෙමු. තවද (මසුන් දඞයමෙහි) “සෙනසුරාදා දිනයන්හි ඔබ සීමාව නොඉක්මවනු” යයිද අපි ඔවුන්ට පවසා, (මේවා සඳහාද) ස්ථීර වූ පොරොන්දුවක් අපි ඔවුන්ගෙන් ලබා තිබුනෙමු. (එහෙත් ඔවුන් වෙනස් වූහ)