Surah An-Nisa Verse 155 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaفَبِمَا نَقۡضِهِم مِّيثَٰقَهُمۡ وَكُفۡرِهِم بِـَٔايَٰتِ ٱللَّهِ وَقَتۡلِهِمُ ٱلۡأَنۢبِيَآءَ بِغَيۡرِ حَقّٖ وَقَوۡلِهِمۡ قُلُوبُنَا غُلۡفُۢۚ بَلۡ طَبَعَ ٱللَّهُ عَلَيۡهَا بِكُفۡرِهِمۡ فَلَا يُؤۡمِنُونَ إِلَّا قَلِيلٗا
එබැවින් ඔවුන් තමන්ගේ පොරොන්දු වලට වෙනස්කම් කිරීමේ හේතුවෙන්ද, අල්ලාහ්ගේ වදන් ඔවුන් ප්‍රතික්ෂේප කරමින් සිටි හේතුවෙන්ද, අසාධාරණයේ නබිවරුන්ව ඝාතනය කරමින් සිටි හේතුවෙන්ද, - (අපි ඔවුන්ව ශාප කර හැරියෙමු)-තවද “අපගේ හෘදයන් මත තිරයක් දමනු ලැබ ඇත්තේය. (එබැවින් කිසිවෙකුගේ ඔවදන් හෝ ඒ තුළට යන්නේ නැත)” යයිද ඔවුන් පැවසූහ. එසේ නොව; ඔවුන්ගේ ප්‍රතික්ෂේපයේ හේතුවෙන් ඔවුන්ගේ හෘදයන් මත මුද්‍රා තබනු ලැබීය. එබැවින් (ඔවුන්ගෙන්) සමහරෙකු හැර, (අන් අය) විශ්වාස කරන්නේම නැත