Surah An-Nisa Verse 157 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaوَقَوۡلِهِمۡ إِنَّا قَتَلۡنَا ٱلۡمَسِيحَ عِيسَى ٱبۡنَ مَرۡيَمَ رَسُولَ ٱللَّهِ وَمَا قَتَلُوهُ وَمَا صَلَبُوهُ وَلَٰكِن شُبِّهَ لَهُمۡۚ وَإِنَّ ٱلَّذِينَ ٱخۡتَلَفُواْ فِيهِ لَفِي شَكّٖ مِّنۡهُۚ مَا لَهُم بِهِۦ مِنۡ عِلۡمٍ إِلَّا ٱتِّبَاعَ ٱلظَّنِّۚ وَمَا قَتَلُوهُ يَقِينَۢا
තවද “අල්ලාහ්ගේ දූතයා, මර්යම්ගේ පුත් ඊසා මසීහ්ව නියත වශයෙන්ම අපි (කුරුසයෙහි තබා ඇණ ගසා) ඝාතනය කර දැමුවෙමු” යයි ඔවුන් පැවසීමේ හේතුවෙන්ද (ඔවුන්ට ශාප කළෙමු). ඔහුව, ඔවුන් කපා දැමුවේ නැත. ඔහුව, ඔවුන් කුරුසයෙහි තබා ඇණ ගැසුවේද නැත. (ඔහු සිටි කාමරය තුළට ඔහුව සොයා ගිය කෙනාව ඔහුගේ හැඩරුව මෙන් බවට පත් කර හැරියේය. සොයා ගිය අනිත් අය, ඔහුවම කුරුසයෙහි තබා ඇණ ගැසූහ. මෙබැවින්) ඔවුන්ව සැකයෙහි ඇතුළු කරනු ලැබූහ. එබැවින් කවුරුන් මෙයට වෙනස් වූ අදහස් දරන්නෝද, ඔවුන් අනවශ්‍ය සැකයෙහිම ගැලී ගියහ. අනවශ්‍ය සැකයෙහි අනුගමනය කරනවා මිස, එහි ඔවුන්ට සත්‍ය ඥානය (සාධකයන්) ඇත්තේ නැත. නියත වශයෙන්ම ඔවුන් ඔහුව කපා දැමුවේම නැත