එහෙත් අල්ලාහ් ඔහුව තමා වෙතට (තම සන්නිධානයට) ම ඔසවා ගත්තේය. අල්ලාහ් (සියල්ලන්ටම) බලසම්පන්නයෙකු වශයෙන්ද, ඥානවන්තයෙකු වශයෙන්ද සිටින්නේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel