وَإِن مِّنۡ أَهۡلِ ٱلۡكِتَٰبِ إِلَّا لَيُؤۡمِنَنَّ بِهِۦ قَبۡلَ مَوۡتِهِۦۖ وَيَوۡمَ ٱلۡقِيَٰمَةِ يَكُونُ عَلَيۡهِمۡ شَهِيدٗا
ධර්මය හිමි අයගෙන් සෑම කෙනෙකුම ඔහු මිය යාමට පෙර ඔහුව විශ්වාස නොකර සිටින්නේ නැත. එහෙත් විනිශ්චය දිනදී මොවුන්ට විරුද්ධවම ඔහු සාක්ෂි දරනු ඇත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel