Surah An-Nisa Verse 160 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaفَبِظُلۡمٖ مِّنَ ٱلَّذِينَ هَادُواْ حَرَّمۡنَا عَلَيۡهِمۡ طَيِّبَٰتٍ أُحِلَّتۡ لَهُمۡ وَبِصَدِّهِمۡ عَن سَبِيلِ ٱللَّهِ كَثِيرٗا
යුදෙව්වන්ගේ (මෙවැනි) අපරාධයන්හි හේතුවෙන් ඔවුන්ට (කළින්) අනුමැතිය දෙනු ලැබූ දැයෙන් හොඳ දැය අපි ඔවුන්ට වළක්වා දැමුවෙමු. (එසේම) අල්ලාහ්ගේ මාර්ගයෙහි (යාමට නොහැකි වන සේ) බොහොමයක් දෙනාව වළක්වා දැමීමේ හේතුවෙන්ද (ඔවුන්ව වළක්වා දැමුවෙමු)