Surah An-Nisa Verse 161 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaوَأَخۡذِهِمُ ٱلرِّبَوٰاْ وَقَدۡ نُهُواْ عَنۡهُ وَأَكۡلِهِمۡ أَمۡوَٰلَ ٱلنَّاسِ بِٱلۡبَٰطِلِۚ وَأَعۡتَدۡنَا لِلۡكَٰفِرِينَ مِنۡهُمۡ عَذَابًا أَلِيمٗا
ඔවුන්ට පොළිය තහනම් කරනු ලැබ තිබියදී එය ඔවුන් ලබා ගනිමින් සිටි හේතුවෙන්ද, මිනිසුන්ගේ වස්තූන් ඔවුන් අසාධාරණයේ ගිල දමමින් සිටි හේතුවෙන්ද, (අපි ඔවුන්ට ශාප කළෙමු. පරලොවදී නම්) ඔවුන්ගෙන් (මෙවැනි) ප්‍රතික්ෂේප කරන්නන්ට වේදනා ගෙන දෙන දඬුවම ම අපි පිළියෙල කර තබා ඇත්තෙමු