Surah An-Nisa Verse 162 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaلَّـٰكِنِ ٱلرَّـٰسِخُونَ فِي ٱلۡعِلۡمِ مِنۡهُمۡ وَٱلۡمُؤۡمِنُونَ يُؤۡمِنُونَ بِمَآ أُنزِلَ إِلَيۡكَ وَمَآ أُنزِلَ مِن قَبۡلِكَۚ وَٱلۡمُقِيمِينَ ٱلصَّلَوٰةَۚ وَٱلۡمُؤۡتُونَ ٱلزَّكَوٰةَ وَٱلۡمُؤۡمِنُونَ بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِ أُوْلَـٰٓئِكَ سَنُؤۡتِيهِمۡ أَجۡرًا عَظِيمًا
එහෙත් (නබියේ!) ඔවුන්ගෙන් අධ්‍යාපන දැනුමෙන් අග තැන්පත් අයද, (සත්‍ය) විශ්වාසවන්තයින්ද, ඔබ කෙරෙහි පහළ කරන ලද දැයද (මෙම ධර්මයද), ඔබට පෙර පහළ කරන ලද සියල්ල (ධර්මයන්)ද, (ඇත්තෙන්ම) විශ්වාස කර, සලාතයද නොකඩවා සලාත් කරන්නාහ. සකාත්ද ගෙවමින් සිටින්නාහ. අල්ලාහ්වද අවසාන දිනයද විශ්වාස කරන්නාහ. මොවුන්ට (පරලොවදී) ඉමහත් වූ ඵලවිපාකම අපි දෙන්නෙමු