Surah An-Nisa Verse 164 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaوَرُسُلٗا قَدۡ قَصَصۡنَٰهُمۡ عَلَيۡكَ مِن قَبۡلُ وَرُسُلٗا لَّمۡ نَقۡصُصۡهُمۡ عَلَيۡكَۚ وَكَلَّمَ ٱللَّهُ مُوسَىٰ تَكۡلِيمٗا
(මොවුන් මෙන් තවත් වෙනත්) නබිවරුන් බොහොමයක්ද (අපි යවා ඇත්තෙමු). ඔවුන්ගේ ඉතිහාසයන්ද මීට පෙර අපි ඔබට පවසා ඇත්තෙමු. වෙනත් නබිවරුන් බොහොමයක්ද (අපි යවා ඇත්තෙමු. එහෙත්) ඔවුන්ගේ ඉතිහාසයන් අපි ඔබට පැවසුවේ නැත. මූසා (මූසාට වහී දැනුම් දීමත්) සමග අල්ලාහ් කතා කරද ඇත්තේය