Surah An-Nisa Verse 165 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaرُّسُلٗا مُّبَشِّرِينَ وَمُنذِرِينَ لِئَلَّا يَكُونَ لِلنَّاسِ عَلَى ٱللَّهِ حُجَّةُۢ بَعۡدَ ٱلرُّسُلِۚ وَكَانَ ٱللَّهُ عَزِيزًا حَكِيمٗا
අල්ලාහ් මත (ෙදාස් පවරන්නට) මිනිසුන්ට කිසිම මාර්ගයක් නොතිබීම පිණිස මෙම දූතයින්ගෙන් පසුවද (සැකරීයියා, යහ්යා වැනි) දූතයින් බොහොමයක් දෙනාව (ස්වර්ගය මගින්) ශුභාරංචි පවසන්නන් වශයෙන්ද (නිරය මගින්) බිය ගන්වා අනතුරු අඟවන්නන් වශයෙන්ද (අපි යවා ඇත්තෙමු). අල්ලාහ් (සියල්ලන්ටම) බලසම්පන්නයෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය