Surah An-Nisa Verse 166 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaلَّـٰكِنِ ٱللَّهُ يَشۡهَدُ بِمَآ أَنزَلَ إِلَيۡكَۖ أَنزَلَهُۥ بِعِلۡمِهِۦۖ وَٱلۡمَلَـٰٓئِكَةُ يَشۡهَدُونَۚ وَكَفَىٰ بِٱللَّهِ شَهِيدًا
(නබියේ! මොවුන් ඔබව ප්‍රතික්ෂේප කර හැරීම නිසා කුමක් නම් සිදු වන්නේද?) ඔහු ඔබට පහළ කළ (ශුද්ධ වූ කුර්ආනය වන) මෙයට අල්ලාහ්ම සාක්ෂි දරන්නේය. ඔහු තම ඥානය මගින්ම එය (ඔබ කෙරෙහි) පහළ කර ඇත්තේය. හැරත් (මෙයට) මලායිකාවරුන්ද සාක්ෂි දරන්නාහ. තවද සාක්ෂි දැරීමට අල්ලාහ්ම ප්‍රමාණවත් වන්නේය