إِنَّ ٱلَّذِينَ كَفَرُواْ وَصَدُّواْ عَن سَبِيلِ ٱللَّهِ قَدۡ ضَلُّواْ ضَلَٰلَۢا بَعِيدًا
(නබියේ! ඔබව) කවුරුන් ප්‍රතික්ෂේප කර (අන් අයවද) අල්ලාහ්ගේ මාර්ගයෙන් වළක්වා හැරියෝද, ඔවුන් නියත වශයෙන්ම ඉතාමත් ඈත් වූ දුර්මාර්ගයෙහිම ගියහ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel