إِنَّ ٱلَّذِينَ كَفَرُواْ وَظَلَمُواْ لَمۡ يَكُنِ ٱللَّهُ لِيَغۡفِرَ لَهُمۡ وَلَا لِيَهۡدِيَهُمۡ طَرِيقًا
(නබියේ!) කවුරුන් (ඔබව) ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව අපරාධ කරන්නෝද, ඔවුන්ව අල්ලාහ් ක්ෂමා කරන්නේම නැත. හැරත් වෙනත් ඍජු මාර්ගයක ඔහු ඔවුන්ව ඇතුළු කරන්නේද නැත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel