Surah An-Nisa Verse 173 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaفَأَمَّا ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ فَيُوَفِّيهِمۡ أُجُورَهُمۡ وَيَزِيدُهُم مِّن فَضۡلِهِۦۖ وَأَمَّا ٱلَّذِينَ ٱسۡتَنكَفُواْ وَٱسۡتَكۡبَرُواْ فَيُعَذِّبُهُمۡ عَذَابًا أَلِيمٗا وَلَا يَجِدُونَ لَهُم مِّن دُونِ ٱللَّهِ وَلِيّٗا وَلَا نَصِيرٗا
එබැවින් කවුරුන් (ඇත්තෙන්ම) විශ්වාසය තබා දැහැමි ක්‍රියාවන් කරන්නෝද, ඔවුන්ගේ ඵලවිපාකයන් ඔහු, ඔවුන්ට පූරණ වශයෙන් ලබා දී, තම දයාවෙන් නැවත (නැවතත්) ඔවුන්ට වැඩි කරනු ඇත. කවුරුන් ගර්විතව (අල්ලාහ්ට වහලූන් වශයෙන් සිටීම) අඩුපාඩුවක් වශයෙන් දකින්නෝද, ඔවුන්ව වේදනා ගෙන දෙන දඬුවම මගින් ඔහු දඬුවම් කරන්නේය. අල්ලාහ්ම මිස, තමන්ට මිතුරන්ද, උදව් කරන්නන්ද (එහිදී) ඔවුන් නොදකින්නාහ