Surah An-Nisa Verse 172 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaلَّن يَسۡتَنكِفَ ٱلۡمَسِيحُ أَن يَكُونَ عَبۡدٗا لِّلَّهِ وَلَا ٱلۡمَلَـٰٓئِكَةُ ٱلۡمُقَرَّبُونَۚ وَمَن يَسۡتَنكِفۡ عَنۡ عِبَادَتِهِۦ وَيَسۡتَكۡبِرۡ فَسَيَحۡشُرُهُمۡ إِلَيۡهِ جَمِيعٗا
මසීහ්ද, ශ්‍රේෂ්ඨත්වයෙන් පිරි මලායිකාවරුන්ද අල්ලාහ්ට වහලූන් වශයෙන් සිටීම ගැන මදිපාඩුවක් වශයෙන් ගණන් ගනු ලබන්නේ නැත. කවුරුන් ගර්විතව අල්ලාහ්ට වහලූන් වශයෙන් සිටීම මදිපාඩුවක් වශයෙන් දකින්නෝද, ඔවුන් සියල්ලන්වම (විනිශ්චය දිනදී) ඔහු තමන් වෙතම ගෙන ඒමට සලස්වන්නේය