Surah An-Nisa Verse 175 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaفَأَمَّا ٱلَّذِينَ ءَامَنُواْ بِٱللَّهِ وَٱعۡتَصَمُواْ بِهِۦ فَسَيُدۡخِلُهُمۡ فِي رَحۡمَةٖ مِّنۡهُ وَفَضۡلٖ وَيَهۡدِيهِمۡ إِلَيۡهِ صِرَٰطٗا مُّسۡتَقِيمٗا
එබැවින් කවුරුන් (ඇත්තෙන්ම) අල්ලාහ්ව විශ්වාස කර, ඔහුව (ඔහුගේ මාර්ගය) තදින් අල්ලා ගන්නෝද, ඔවුන්ව ඔහු තමන්ගේ ආදරයෙහිද, දයාවෙහිද ඇතුළු කර හරින්නේය. තවද (තමන් වෙත පැමීණීමට ඇති) ඍජු මාර්ගයෙහිද ඔවුන්ව ඇතුළු කරන්නේය