Surah An-Nisa Verse 27 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaوَٱللَّهُ يُرِيدُ أَن يَتُوبَ عَلَيۡكُمۡ وَيُرِيدُ ٱلَّذِينَ يَتَّبِعُونَ ٱلشَّهَوَٰتِ أَن تَمِيلُواْ مَيۡلًا عَظِيمٗا
එබැවින් ඔබ පාපයන්ගෙන් මිදී සිටීමම අල්ලාහ් කැමති වන්නේය. එහෙත් (සම්පූර්ණයෙන්ම කායික) සුවයම අනුගමනය කරමින් කටයුතු කරන්නන් නම්, ඔබ (ඍජු මාර්ගයෙන්) සම්පූර්ණයෙන්ම ඈත් වී (පාපයන්හි ගැලී) සිටීමම (අල්ලාහ්) කැමති වන්නේය