Surah An-Nisa Verse 26 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaيُرِيدُ ٱللَّهُ لِيُبَيِّنَ لَكُمۡ وَيَهۡدِيَكُمۡ سُنَنَ ٱلَّذِينَ مِن قَبۡلِكُمۡ وَيَتُوبَ عَلَيۡكُمۡۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٞ
අල්ලාහ් (තමන්ගේ නියෝගයන්) ඔබට පැහැදිලි කර, ඔබට පෙර විසූ (දැහැමියන්) ගිය ඍජු මාර්ගයන්හි ඔබවද ඇතුළු කර, (ඔබගේ පාපයන්ට සමාව දී) ඔබ කෙරෙහි ආදර කරුණාව අත් කර දීමටම කැමති වන්නේය. අල්ලාහ් හොඳින් දන්නෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය